සිහිල් සුලං රැළි ඇඟ දැවටෙයි...
සුවයක් නැත...
හද ගිනිගෙන දැවෙයි...
කාල වළාවන් මැද,
විදුලිය රඟන ලෙසින්...
කඳුලු වැහි බිඳු කඩා හැලෙයි...
සිහින් පිනිබිඳු ලෙසින්...
නොහැක නිවන්නට,
හද ගිනිදැල්...
ඔබෙ ආදරය හද සිඹින තුරා...
උතුරා යන ගංදිය ලෙසින්...
No comments:
Post a Comment