hostgator coupon

Wednesday, November 2, 2011

එදා මා ජීවිතය සෙවූ දින...

එදා මා ජීවිතය සෙවූ දින...
ලැබුනේ ආදරයයි...
එතුලින් ජීවිතය සෙවූ විට ලැබුනේ ඔබයි...
අද,,
ආදරය මා හැරදමා ගොසින් ඇත...
ඔබද මා හැරදමා යන්නට සැරසෙයි...
ඉතින්,
ජීවිතය, ඇයි ඔබ පමණක්...
හැරදමා යන්න කිසිදා නොයෙන  ලෙසින්...

No comments:

Post a Comment