සිහිල් සුලං රැළි ඇඟ දැවටෙයි...
සුවයක් නැත...
හද ගිනිගෙන දැවෙයි...
කාල වළාවන් මැද,
විදුලිය රඟන ලෙසින්...
කඳුලු වැහි බිඳු කඩා හැලෙයි...
සිහින් පිනිබිඳු ලෙසින්...
නොහැක නිවන්නට,
හද ගිනිදැල්...
ඔබෙ ආදරය හද සිඹින තුරා...
උතුරා යන ගංදිය ලෙසින්...
Saturday, November 5, 2011
Thursday, November 3, 2011
ප්‍රථම පෙම...
ප්‍රථම පෙම හද වියලී ගිහින්...
කඳුලක් නැත එය තෙමන්නට,
කුමක් කරන්නද...
ප්‍රෙමය මෙය නම්...
ලබා දෙන්නට නොහැකිනම්,
ප්‍රෙමය...
වියලුන හද තෙමන්නට,
කඳුලක් ලබාදෙනු මැන...
කඳුලක් නැත එය තෙමන්නට,
කුමක් කරන්නද...
ප්‍රෙමය මෙය නම්...
ලබා දෙන්නට නොහැකිනම්,
ප්‍රෙමය...
වියලුන හද තෙමන්නට,
කඳුලක් ලබාදෙනු මැන...
Wednesday, November 2, 2011
ඔබේ ඒ වදන්...
ඔබේ ඒ වදන්...
නිදිමත දෑස් අග රජකරනා මොහොතක...
කුනාටු පරයා අදෙන්නට වෙර දරන පුන්චි නෞකාවක් ලෙසින්...
ඔබේ සිතුවිලි මග හරින්නට වෙරදරන...
කුල්මත් වී පොපියන ඒ දෙනෙත්...
දෙතොල් මත දඟ කරන ඒ සිනහව...
නොහැක,
මගහැර යන්නට...
ඉඩ දෙන්න,
කුණාටුව,
මා මියදෙන තුරාවට...
ඒ සිතුවිලි තුල,
කිමිදෙන්න...
නිදිමත දෑස් අග රජකරනා මොහොතක...
කුනාටු පරයා අදෙන්නට වෙර දරන පුන්චි නෞකාවක් ලෙසින්...
ඔබේ සිතුවිලි මග හරින්නට වෙරදරන...
කුල්මත් වී පොපියන ඒ දෙනෙත්...
දෙතොල් මත දඟ කරන ඒ සිනහව...
නොහැක,
මගහැර යන්නට...
ඉඩ දෙන්න,
කුණාටුව,
මා මියදෙන තුරාවට...
ඒ සිතුවිලි තුල,
කිමිදෙන්න...
එදා මා ජීවිතය සෙවූ දින...
එදා මා ජීවිතය සෙවූ දින...
ලැබුනේ ආදරයයි...
එතුලින් ජීවිතය සෙවූ විට ලැබුනේ ඔබයි...
අද,,
ආදරය මා හැරදමා ගොසින් ඇත...
ඔබද මා හැරදමා යන්නට සැරසෙයි...
ඉතින්,
ජීවිතය, ඇයි ඔබ පමණක්...
හැරදමා යන්න කිසිදා නොයෙන ලෙසින්...
ලැබුනේ ආදරයයි...
එතුලින් ජීවිතය සෙවූ විට ලැබුනේ ඔබයි...
අද,,
ආදරය මා හැරදමා ගොසින් ඇත...
ඔබද මා හැරදමා යන්නට සැරසෙයි...
ඉතින්,
ජීවිතය, ඇයි ඔබ පමණක්...
හැරදමා යන්න කිසිදා නොයෙන ලෙසින්...
Subscribe to:
Posts (Atom)